Lanka Auto Enterprises pvt ltd - Kandy

බජාජ් ත්‍රීරෝද රථ සහ බජාජ් මෝටර් සයිකල් අමතර කොටස් අලෙවිය

1 of
Previous Next

Ad Details

  • Ad ID: 1574

  • Added: August 4, 2020

  • Sale Price: Lanka Auto Enterprises pvt ltd - Kandy

  • Location: Sri Lanka

  • State: Kandy

  • City: Kandy

  • Views: 398

  • Website: -

  • Email: charithaekanayake444@gmail.com

Description

ලංකා ඔටෝ එන්ටප්‍රයිසස් ප්‍රයිවට් ලිමිටඩ් වන අප ආයතනය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැණි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ මහනුවර නගරය කේන්ද්‍ර කරගත් බලයලත් අමතර කොටස් අලෙවිකරු වන අතර යාබද නගරයන්ද ආවරණය කරමින් භාණ්ඩ හා සේවා සපයයි. අප ආයතනය කේවළ ස්වාමී ආයතනයක් ලෙස 2004දී ආරම්භ වූ අතර 2014දී එය පුද්ගලික සීමිත හිමිකමක් සහිත ආයතනයක් (ප්‍රයිවට් ලිමිටඩ්)ලෙසට පත් විය. ආරම්භයේ දී බජාජ් ත්‍රීරෝද රථ සදහා පමණක් අමතර කොටස් අලෙවිය සිදුකල අප අද වන විට බජාජ් මෝටර් සයිකල් සහ Qute (කියුට්) කොඩ්‍රිසයිකල් රථයටද අවශ්‍ය අමතර කොටස් අලෙවිය සිදු කරන්නෙමු.
Tel: 081 2229700
Email : lankaautolae@gmail.com
Like us on Facebook : Lanka Auto Enterprises pvt ltd

Lanka Auto Enterprises pvt ltd is the Spare Parts Sales Dealer for David Pieris Motor Company pvt ltd which specially cater products and services mainly to the Kandy city area as well as the rest of the other areas too. Lanka Auto Enterprises pvt ltd started the business activities as a sole proprietor business unit in 2004 and it was convert into a private limited company in 2014. Earlier we was selling spare parts and accessories suite for the whole range of Bajaj three wheelers and now we have spare parts for Bajaj Motor Cycles and Bajaj Qute Quadricycles too.
Visa / Master credit & debit cards also accepted
Tel: 081 2229700
Email : lankaautolae@gmail.com
Like us on Facebook : Lanka Auto Enterprises pvt ltd

Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked. *

Success! Thanks for your comment. We appreciate your response.
You might have left one of the fields blank, or be posting too quickly